පෘෂ්ඨෝදරසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[පෘෂ්ඨ + උදර]වි. (උද්භි.) පෘෂ්ඨීය උදරිය පැතිවල ව්යූහමය වෙනස්කම් ඇති ශාක අවයවයක් පිළිබඳ වූ.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයdorsiventralසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1119 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2879 ← පෘෂ්ඨීයාංගය පෘෂ්ඨෝදරීය පත්රය →