පෙක්ටිනිබ්‍රන්මියාටා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. (සත්ව.) කවඩි, හක් ආදි ගණයට අයත් සත්ත්ව ගෝත්‍රයක්.