පෙට්‍රලියම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ස්වාභාවික ව ළිංවලින් ලබාගන්නා ගිනි ගන්නා සුලු තෙල් ; ඛනිජ තෙල්.