පෙත්ත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. (ගස් වැල්වල) කොළය ; පර්ණය ; පත්රය.
2. මලක කෙමිය වටා පිහිටි වර්ණවත් දලවලින් එකක් ; මල්පෙත්ත.
3. හිණිමගේ පියගැටය ; සෝපාන ශ්රේණිය.
4. පංතිය ; පෙළ.
5. පළල්, තුනී, සමතලා කැබැල්ල ; ඝන වස්තුවකින් වෙන්කර ගනු ලැබූ තුනී කැබැල්ල.
6. සිතුවම් කරන ලද රෙද්ද ; චිත්ර වස්ත්රය.
7. ඖෂධ රසායන සාර අඩංගු කොට තනන ලද පැතලි කුඩා පිණ්ඩය ; (බෙහෙත්) පෙත්ත.
8. මිටියේ අග කොන ; මිටියේ තලය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. chip
2. n. chop
3. disc
4. n. flake
5. flange
6. Mat. flap
7. Ele. lobe
8. petal
9. Soc. pill
10. n. round
11. n. slice
12. n. tablet
13. Che. tabloid
14. Phy. vane