පෙතිගෝමර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. තරුණියන්ගේ උඩුකයේ සම මතුපිට (සමහර විට) ඇති වන්නා වූ ද, රූපාලංකාරයක් සේ සැලකෙන්නා වූ ද, සුදු පැහැයට හුරු කුඩා ලප (තිත්) විශේෂයක්.