පෙද
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. පය ; පාදය ; පියවර.
2. කාව්යය ; කවිය ; පැදිය.
3. සොළොස් මත් පාදවලින් යුක්ත කාව්ය විරිතක්.
4. රොද ; පෙළ ; පඞ්ක්තිය.
5. කනෙහි පලඳින ආභරණය ; කුණ්ඩලාභරණය.
6. පන්දුව ; බෝලය.
7. ස්වල්පය ; ටික.
1. නා.ප්ර. පය ; පාදය ; පියවර.
2. කාව්යය ; කවිය ; පැදිය.
3. සොළොස් මත් පාදවලින් යුක්ත කාව්ය විරිතක්.
4. රොද ; පෙළ ; පඞ්ක්තිය.
5. කනෙහි පලඳින ආභරණය ; කුණ්ඩලාභරණය.
6. පන්දුව ; බෝලය.
7. ස්වල්පය ; ටික.