පෙදරේරුවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගල්, ගඩොල් හා බදාම ආදිය උපයෝගී කරගෙන ගොඩනැගිලි බැඳීම ආදිය කරන තැනැත්තා ; මේසන් ; මේසන් බාස්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. mason
2. stone-mason