පෙප්ටික් ග්‍රන්ථිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. පෙප්සින් හෙවත් ජීර්ණ යුෂ ස්‍රාවය කරන ග්‍රන්ථිය ; ආහාර දිරවීම හා සම්බන්ධ ග්‍රන්ථිය.