පෙර රූ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පළමු රූපයේ ආකාරය.
2. (ව්‍යාක.) වචනයක ඇති යම් අකුරක රූපය ඒ අකුරට පසු ව ඇති අකුරට පැමිණවීමේ ව්‍යාකරණ විධිය ; පූර්වරූප විධිය.
3. (වෛද්‍ය.) රෝගයක් වැලඳෙන බව පළ කරන ලක්ෂණ සමූහය; රෝග පූර්වරූප.