පෙරටුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඉදිරිය ; අභිමුඛය.
2. පළමුවැන්න ; කලින් වූ දෙය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. ahead
2. a. anterior
3. prep. before
4. Civ. heading
5. a. preceding