පෙරත්ත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. නැවත නැවත ඕනෑකමින් කරන ඉල්ලීම ; පුන පුනා කරන ආයාචනය ; බලවත් ඇවිටිල්ල.
නා. නැවත නැවතත් ඉල්ලා සිටීම ; ඇවිටිල්ල ; යාච්ඤාව.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. entreaty