පෙරපස

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පුර පෑළවිය පටන් පසළොස්වක දක්වා කාලය ; පූර්ව පක්ෂය.
2. ඉදිරි පස.
3. නැගෙනහිර දිශාව.