පෙරබිම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (භූගෝ.) භූමිචලන නිසා පොළොවේ ද්‍රෝණි තෙරපී යෑමේ දී පහත් වී ගිය ඉදිරි කොටස.
2. චිත්‍රයක් ඇඳීමේ දී භූමි රේඛාවෙන් මෙපිට පිහිටි පහළ කොටස.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Aes. foreground
2. Geo. foreland