පෙරමුණ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඉදිරි පාර්ශ්වය ; ඉදිරිපස ; ඉස්සරහ පැත්ත.
2. ඉදිරිය ; ඉස්සරහ ; අභිමුඛය.
3. සටන සිදු වන භූමිය ; සටන්බිම ; සතුරාට මුහුණලා පවතින ප්රදේශය නොහොත් සිටින හමුදාව.
4. මූලිකත්වය ; මෙහෙයුම.
5. වැව් අමුණක ඉදිරි කොටස.