පෙරරූ සඳ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. (ව්‍යාක.) සිංහල භාෂාවේ සන්ධි විධියක්; මුල පදයේ අග අකුරේ රූපය _ පසු පදයේ මුල අකුරට පැමිණවීමෙන් සිද්ධ කරන සන්ධිය ; පූර්වරූප සන්ධිය.