පෙරවරුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ඉර පෑවූ තැන සිට ඉර මුදුන් වන තැන තෙක් කාලය ; පූර්ව භාගය ; පූර්වාහ්නය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. forenoon
2. n. ante meridiem
නා. ඉර පෑවූ තැන සිට ඉර මුදුන් වන තැන තෙක් කාලය ; පූර්ව භාගය ; පූර්වාහ්නය.
1. n. forenoon
2. n. ante meridiem