පෙරස් ක්ලෝරයිඩ්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. (රසා.) ජලයෙහි ද්‍රාවණය වන ඒකාන්තික ස්ඵටිකයක්.