පෙරහර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. රැක බලා ගැන්ම ; ඇප උපස්ථාන සහිත ව කෙරෙන ආරක්ෂාව ; මහත් හරසර.
2. ගරු බුහුමන් සහිත ව, ආගමික හා ජාතික උත්සවවල ප්රධාන කොටසක් හැටියට සැලකෙන ජනගමන ; ගෞරව පිණිස චාමර, කොඩි, සේසත් ඇති ව, නැටුම් ගැයුම්, තූර්යවාදන හා අලි, ඇතුන් සහිත ව සැරිසරා යන ජන සන්දර්ශනය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. procession