පෙරැදුරු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මුල් ම ගුරුවරයන් හෙවත් පූර්වාචාර්යයන් වන මව හෝ පියා
2. පුරාණ කාලයේ සිටි මහ පඬිවරයා ; ආදි විශාරදයා.