පෙරීම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. 1. ද්රාවණයක් සුදුසු මාධ්යයක් තුළින් යැවීමෙන් ඝන ද්රව්ය ද්රවයෙන් වෙන් කිරීම ; පරිශ්රාවණය.
2. ද්රවයක් වාෂ්ප කොට නැවත ඝනීභවනය කිරිම ; ආසවනය.
3. ධාන්ය, පිටි ආදිය පැසවා මත්පැන් ලබා ගැනීම.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. brewing
2. n. distillation
3. Ele. filtering
4. n. filtration
5. Geo. smelting