පෙරුම්සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. බුදු බව ලබා ගැනීම සඳහා සසර පිරිය යුතු දස වැදෑරුම් ගුණධර්ම.2. බලාපොරොත්තුව ; පැතුම ; ආශාව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1124 ← පෙරුන්කායම් පෙරුම් පුරනවා →