පෙරේතයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පෙර ජාතියක කරන ලද පව් නිසා අතිශය දුක් විඳින අමනුෂ්ය කොට්ඨාසයකට අයත් ජීවියා ; ප්රේතයා.
2. (රූඪි.) පහත් තැනැත්තා ; අධමයා.
3. (කථා.) (රූඪි.) දැඩි ලෝභයා.
4. (කථා.) (රූඪි.) අපිරිසිදු පුද්ගලයා.
1. නා. පෙර ජාතියක කරන ලද පව් නිසා අතිශය දුක් විඳින අමනුෂ්ය කොට්ඨාසයකට අයත් ජීවියා ; ප්රේතයා.
2. (රූඪි.) පහත් තැනැත්තා ; අධමයා.
3. (කථා.) (රූඪි.) දැඩි ලෝභයා.
4. (කථා.) (රූඪි.) අපිරිසිදු පුද්ගලයා.