පෙල්ට්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. මුල්, කෙඳි ආදිය අඹරා සමපීඩනය කිරීමෙන් සාදනු ලබන රෙදි විශේෂයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Civ. felt