පෙහෙකම්සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. අටසිල් ගැනීම පෙහෙවස සමාදන්වීම ; උපෝසථ කර්මය.2. රෙදි විවීම ; පේෂ කර්මාන්තය.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. textile2. weavingසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1124 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2902 ← පෙහි පෙහෙකම්හල →