පේ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. අධික දුක් විඳිත අමනුෂ්ය විශේෂයක් ; ප්රේතයා.
2. සිල් සමාදන් වීම ; සිල් රැකීම.
3. සූදානම ; සැරැසීම; පිළියෙල වීම.
1. නා.ප්ර. අධික දුක් විඳිත අමනුෂ්ය විශේෂයක් ; ප්රේතයා.
2. සිල් සමාදන් වීම ; සිල් රැකීම.
3. සූදානම ; සැරැසීම; පිළියෙල වීම.