පේකඩය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. යට ලීය තැන්පත් කිරීම සඳහා කණු මත තබන ලී හෝ ගල් හෝ කැබැල්ල ; කණු මුදුන ; කුලුණු හිස.
2. ස්තම්භයක පාදය හස. වටා පිටට නෙරූ කොටස.