පේන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. එක්තරා ශාස්ත්‍රයක් මගින් නොහොත් ආවේශයෙන් ප්‍රකාශ කරන අනාවැකිය නොහොත් හෙළිදරවු කරන වර්තමාන තත්ත්වය ; ශාස්ත්‍රය.