පේෂණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඇඹරීම.
2. උෂ්ණ කොට ද්‍රව්‍ය අඹරා ගැනීම.
3. ඇඹරුම්ගල.
4. අතින් ක්‍රියකරවන ඇඹරුම් යන්ත්‍රය.
5. (පාරිභා.) (භෞති.) විසර්ජන නළයක කැතෝඩය පෘථක්කරණයවීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Aes. levigation
2. Med. mastication
3. Che. sputter