පේෂණීය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඇඹරුම් ගල ; මෝගල.
2. කුරුල්ලන්ගේ ආහාර ඇඹරෙන දෙවෙනි ආහාර බොක්ක.
3. සමහර මත්ස්ය, කෘමි ආදීන්ගේ විශේෂ . පේශිමය ආමාශය.