පේසත්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පරලොව ගිය ඥාතියා ; ප්‍රේත සත්ත්වයා.
2. ප්‍රේත ආත්මයෙහි උපන් තැනැත්තා ; ප්‍රේතයා.