පේසල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. සිල්වත් වූ ; ශික්ෂාකාමී වූ ; ලජ්ජි වූ.
2. යහපත් ; ගැළපෙන.
3. ප්රසන්න, ප්රියමනාප.
4. දක්ෂ ; සමර්ථ.
5. කපටි ; ප්රයෝගකාර.
6. සිනිඳු ; සිලුටු.
1. වි. සිල්වත් වූ ; ශික්ෂාකාමී වූ ; ලජ්ජි වූ.
2. යහපත් ; ගැළපෙන.
3. ප්රසන්න, ප්රියමනාප.
4. දක්ෂ ; සමර්ථ.
5. කපටි ; ප්රයෝගකාර.
6. සිනිඳු ; සිලුටු.