පේසාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. චෛත්‍යයක සාදා ඇති බිම් මහල් වළලු තුන ; පියවසාව ; වේදිකා භූමිය ; අඩිතාලම.
2. පවුරක හෝ ගොඩනැගිල්ලක හෝ පදනම සවිවීමට පිටින් බඳින ලද බැම්ම ; කයියෝරුව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. base
2. n. terrace