පෛශාචී

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. නොදියුණු මිනිසුන් අතර ව්‍යවහාර වූ මධ්‍යතන ඉන්දු ආර්ය ප්‍රාකෘත භාෂාවක් ; පාළි භාෂාවට සමීප වූ ප්‍රාකෘතවලට වඩා පැරණි භාෂා විශේෂයකි.