පොංගල්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. සූර්යයා මකර රාශියට පැමිණීම නිමිත්තෙන් දෙමළ ජනයා විසින් (ජනවාරි පෙබරවාරි සමයේ දී) පවත්වනු ලබන සංස්කෘතික උත්සවය.