පොකැට්ටුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සම් ආදියෙන් තැනූ මුදල් දමන කුඩා පසුම්බිය.
2. සාක්කුව ; ඇඳුමට, බෑගයකට, පොතකට හෝ වෙනත් එවැනි යමකට බද්ධ ව පවතින සාක්කුව.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. pocket