පොකුරු මී

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. නෙළුම් පත්හි වැටී පින්නෙන් තෙමී හිරු රැසින් ඝන වූ නෙළුම් රොන්.
2. නෙළුම්මල් පැණි.