පොට පෑදෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. සුදුසු අවස්ථාව එළඹෙනවා ; නියම වේලාව එනවා ; නිසි මග සැලසෙනවා.