පොට්ට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ඇස් අන්ධ ; ඇස් නොපෙනෙන.
2. පැහැදිලි ව නොපෙනෙන.
3. කාර්ය යෝග්‍ය නොවන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. blind
2. Soc. dud