පොටෑෂ්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. පොහොර නිෂ්පාදනයේ දී බෙහෙවින් උපයෝගී කරගනු ලබන සුදු ස්ඵටිකමය ක්ෂාර ද්රව්යයක්.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. potash