පොටෑසියම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. බලවත් ප්‍රතික්‍රියාකාරී ක්ෂාර ලෝහමය මූල ද්‍රව්‍යයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. potassium