පොටි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. දොර පියන් ආදියට වීදුරු සවිකිරීම, දැව භාණ්ඩවල සිදුරු වැසීම ආදිය සඳහා භාවිතයට ගන්නා මැටි වැනි මොළොක් ඇලෙන සුලු බදාමයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. filler
2. n. putty