පොඩිත්ත
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ඉතා ස්වල්පය ; ටික.
2. කුඩා දෙය ; සුළු දෙය.
3. ටික කාලය ; සුළු වේලාව.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. dribblet
2. n. driblet
3. n. little
4. n. tinge
5. n. tit
6. n. tithe
7. n. touch
1. නා. ඉතා ස්වල්පය ; ටික.
2. කුඩා දෙය ; සුළු දෙය.
3. ටික කාලය ; සුළු වේලාව.
1. n. dribblet
2. n. driblet
3. n. little
4. n. tinge
5. n. tit
6. n. tithe
7. n. touch