පොඩිස්සීසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා.ප්‍ර. වැඩිවිය පැමිණි ස්ත්‍රිය.2. ළාබාල දැරිය.3. උඩරට රාජ්‍ය සමයේ කුලහීන ස්ත්‍රීන් ඇමතීමට යෙදුණු පදයක්.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1128 ← පොඩිස්ස පොඩේටිය →