පොත් කාවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කෘමි වර්ගයක්; විශේෂයෙන් පොත් විනාශ කරන කාවුන් වර්ගයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

book-louse