පොත් ගෙඩිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ලිවීම සඳහා සකස් කොට එකට බැඳ ඇති හිස් පුස්කොළ සමූහය.

නා. ලිවීම සඳහා සකස් කර ගත් පුස්කොළ මිටිය.