පොතේගුරා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. නාට්‍යයක පෙළ කියවන්නා ; නළු නිළියන් හඳුන්වා දෙන්නා ; සූත්‍රධාර.