පොදිකනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. එක ගොඩට රැස්වෙනවා ; ගොඩ , ගැහෙනවා ; රැස් කනවා ; එක් තැන රාශි භූත වෙනවා.