පොදු සංස්ථාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රජයේ මූල ධනය යොදා කාර්මික ව්‍යාපාර පිහිටුවා, ඒවා පවත්වාගෙන යෑම පිණිස විශේෂ පාර්ලිමේන්තු පණතක් යටතේ පිහිටුවන ලද නීතිමය ආයතනය.