පොපි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සෙලවීම ; චංචලත්වය ; සසල බව.
2. වෙවුලුම ; ගැහීම.
3. ඇසිපිය හෙළීම.
4. කැක්කුම.
5. කැසීම.
6. පිරී ඇති බව.
7. වට-මට බව.
8. එඩිය ; මදය ; නොදැමුණු බව.
9. ඇල්ම ; ආශාව.
10. මතුපිටට නෙරා ඒම ; එක්වර ඉදිරියට තෙරපීම.