පොපිදෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. සැලෙනවා ; චලනය වෙනවා ; වෙව්ලනවා ; පොපියනවා.
2. ප්‍රබෝධ වෙනවා ; නළියනවා.
3. ඇදුම් දෙනවා ; කකියනවා.